කාන්තාවක් ප්‍රධාන මාර්ගයක මැදට ඇවිත් දෙනෝදාහක් බලන් ඉද්දි කරපු දේ..දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙයි..

Report

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේදි කාන්තාවක් මාර්ගය මැදට ඇවිත් වාහන ගමනාගමනට බාධා ඇති කළ පුවතක් වාර්තා වනවා.

වාහන ආනයනය සම්බන්ධයෙන් කරන්න යන දේ..මිල ගණන් ඉහළ නගී.

වාහන ආනයනය සම්බන්ධයෙන් කරන්න යන දේ..මිල ගණන් ඉහළ නගී.


ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනට විනාඩි විස්සකට ආසන්න කාලයකට බාධා ඇති වු අතර එම ප්‍රදේශය ආශ්‍රිත දැඩි රථ වාහන තඳ බදයක්ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


ඇය මන්දමානසික තත්වයෙන් පෙළෙන කාන්තාවක් බවට වාර්තා වු අතර පසුව ඥාතීන් පිරිසක් පැමිණ එම කාන්තාවක මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.