වාහන ආනයනය සම්බන්ධයෙන් කරන්න යන දේ..මිල ගණන් ඉහළ නගී.

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka Value Added Tax​ (VAT)
By Aruna Aug 17, 2024 12:41 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියා සිටිනවා.

රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණු මත්පැන් සඳහා අය කරන සුරා බද්ද වාහන ආනයනයේදීද අය කෙරෙන අතර, ආර්ථික වර්ධනය සහ උද්ධමන අනුපාතය යන කරුණු ගළපා මෙම බද්ද සංශෝධනය කරනු ලබයි.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


කෙසේ නමුත්, මුලින්ම අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයනය කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති නොවන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට අඩු කුඩා පරිමාණයේ වාහන ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධව අවසන් නිගමනයකට එළැඹ නොමැති බවයි අනාවරණය වන්නේ.

ReeCha