වැඩි වෙලාවක් උගන්නන්න බෑ - පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු - විදුහල්පති විරෝධය

By Shehan Oct 24, 2025 07:22 AM GMT
Report

2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කර ඇත.

අද (24) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගුරු - විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ, 2025 නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග නොගන්නේ නම්, පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට එළඹෙන බවයි.

01 හා 06 ශ්‍රේණිවල විෂයමාලා ප්‍රතිසංස්කරණ එක්කම පාසල් පවත්වන වෙලාවලුත් වෙනස් වේ

01 හා 06 ශ්‍රේණිවල විෂයමාලා ප්‍රතිසංස්කරණ එක්කම පාසල් පවත්වන වෙලාවලුත් වෙනස් වේ

පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්