ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Accident Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 08, 2025 06:15 AM GMT
Hashini

Hashini

Report

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක්.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.  

පිල්ලෙයාන්ගේ තවත් සගයෙකු අත්අඩංගුවට

පිල්ලෙයාන්ගේ තවත් සගයෙකු අත්අඩංගුවට


ReeCha