සුරාබදු කොමසාරිස් තනතුරට අලුත් කෙනෙක්

Report

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මෙම මස 10 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.

මේ හේතුවෙන් නව පත්වීම සිදු කර තිබෙනවා. 

සෝෂල් මීඩියා වෛරල් වෙන තිසර සහ නිශීගේ පුංචි රෝස මල

සෝෂල් මීඩියා වෛරල් වෙන තිසර සහ නිශීගේ පුංචි රෝස මල

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට