බිහිසුණු න්‍යෂ්ටික යුද්ධයක්?..

By krishani Apr 06, 2023 11:11 PM GMT
Report

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බව ඊයේ (06) උතුරු කොරියාව සඳහන් කළේ ය.

උතුරු කොරියාව එයට දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය.

උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින බවත් දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි ඩ්‍රෝන යානයක් අත්හදා බලමින් සිටින බවත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join