ඉන්ධන පිරිපහදුවේ ගින්න පාලනයට තවත් ගිනි නිවන රථ 4ක් [UPDATE]

Report

සපුගස්කන්ද පිරිපහදුවේ අළුත්වැඩියා කරමින් තිබූ ඉන්ධන ටැංකියක හටගත් හදිසි ගින්න පාලනය සඳහා තවත් ගිනි නිවීම් රථ 4 ක් පිටත්කර යැවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

..................................................

ඉන්ධන පිරිපහදුවක හදිසි ගින්නක් [10.

සපුගස්කන්දේ ඉන්ධන පිරිපහදුවේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව වාර්තා වූ ලෙස ඉන්ධන ටැංකියක අඳාළ ගින්න හටගෙන තිබෙනවා.

ඒ අළුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියකක් බවට ද තොරතුරු වාර්තා වේ.

මේ අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට කැදවා ඇති බව ද පවසයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ස්ථානයට ගිනි නිවීම් රථ දෙකක් පිටත්කර යැවූ බවත් කඩිනමින් ගින්න මැඩ පැවැත් වීමට කටයුතු කරන බවත් ය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි