ඉන්ධන පිරිපහදුවක හදිසි ගින්නක්
By Kaushi
සපුගස්කන්දේ ඉන්ධන පිරිපහදුවේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව වාර්තා වූ ලෙස ඉන්ධන ටැංකියක අඳාළ ගින්න හටගෙන තිබෙනවා.
ඒ අළුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියකක් බවට ද තොරතුරු වාර්තා වේ.
මේ අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට කැදවා ඇති බව ද පවසයි.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ස්ථානයට ගිනි නිවීම් රථ දෙකක් පිටත්කර යැවූ බවත් කඩිනමින් ගින්න මැඩ පැවැත් වීමට කටයුතු කරන බවත් ය.