ජනතාවට රුපියල් 15000 ක සහනාධාරයක්

Report

 ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

ගොවීන්ට නිසි පරිදි අතේ මුදල් නොමැති වීම නිසා වගාවට අවශ්‍ය කරන මූලික ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසුතාවයක් පවතී.

එම නිසා බොහෝ දෙනා වගා කටයුතු අතහැර වෙනත් කටයුතුවල යෙදෙන අතර ඒ තුළින් දේශීය නිෂ්පාදිතයද පහළ යා හැකිය.මෙවැනි හේතු කරුණු මූලික කර ගනිමින් මෙම දීමනාව ලබාදීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත.

තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

මට දවසකට ලියුම් දාහක් විතර ලැබෙනවා.. ඒවට පිළිතුරු ඕනනම් මාලිමාවට ඡන්ද දෙන්න..- අගමැතිනි

මට දවසකට ලියුම් දාහක් විතර ලැබෙනවා.. ඒවට පිළිතුරු ඕනනම් මාලිමාවට ඡන්ද දෙන්න..- අගමැතිනි