ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්.
Benjamin Netanyahu
Israel
Palestine
World
Israel-Hamas War
By Hashini
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් වන බවයි.
එරට රෑපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙන බවයි.
පසුගිය සති 3ක කල සීමාව තුළ ගාසා තීරයේ පමණක් 6,500කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.
හමාස් සංවිධානයේ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
