ගුරුන්ටත් අකුරු වරදිනවා - ලෝවැඩ සඟරාවේ කවියක් වැරදියට කියපු මහින්ද කියන කතාව

Report

පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ලෝවැඩ සඟරාවේ කවියක් කියන්න ගොස් එහි පද කීපයක් වැරදියට කියපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පිළිබඳව බොහෝ දෙනා උසුළු විසුළු ආකාරයෙන් කතාබහ කරන්න පටන් අරන්.

එම හේතුව නිසා අපහසුතාවයට පත්වී සිටින අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරේ ඕනෑම අයකුට යම් ප්‍රකාශයක් කරන විට වැරදීමේ හැකියාවක් ඇතැයි යනුවෙනි.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

මේ වන විට තමන්ගේ වචන දෙකක වැරැද්දක් අල්ලා ගෙන ලොකු ඝෝෂාවක් නඟමින් ඇතැයි ද ඉදිරියේ දී එවැනි වැරදි පවා නොකර සිටීමට පරිස්සම් වන බව ද හෙතෙම අවධාරණය කරයි.

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

ගුරුන්ටත් අකුරු වැරදිය හැකි බවත් මෙවැනි කටයුතුවලින් තමන් අධෛර්යමත් කළ නොහැකි බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ ලෝවැඩ සඟරාවේ ‘කරන කලට පව් මීරිය මී සේ’ කවිය වැරදීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්