මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්...
By Parami Dissanayake
ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.
මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව වාර්තා වේ.