විශේෂ පනත් කෙටුම්පතක් ගැසට් කරයි

By Hashini May 30, 2025 10:39 AM GMT
Report

සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය ප්‍රකාශයට පත් කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග මතයි.

මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම , තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම , ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහායි. 

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....

මෙන්න හදිසි නිවේදනයක්.... ශ්‍රී ලංකාවෙත් කොවිඩ් 19...අසල්වැසි ප්‍රභේදයක්.....

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්