ස්පාඤ්ඤ ජාතිකයා තැපෑලෙන් ගෙන්නපු දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..
By Piyumika
මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇති බවයි.
සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක් බරුති මත්පෙති 12 ක් සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු බව පොලීසිය පැවසුවේ.
You may like this video