ගමක් බියෙන් සලිත කල ඝාතනය..

By Piyumika Sep 19, 2024 02:22 AM GMT
Report

කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසියට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

සිගිත්තෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර..

මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු වේ.

කාන්තාවකට පහර දුන්නාට අත්තඩංගුවට ගන්න ආපු පොලිසියට කරලා තියන දෙයක්..

කාන්තාවකට පහර දුන්නාට අත්තඩංගුවට ගන්න ආපු පොලිසියට කරලා තියන දෙයක්..

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.