ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පැවසීය.