හෙට රජයේ පාසල්වලට නිවාඩුවක් - ඒ වෙනුවට යළිත් දවසක අමතර පාසල් දිනයක්.. හැබැයි මේ අයට පමණයි..(PHOTO)

Ministry of Education Sri Lanka Sri Lankan Schools
By krishani Nov 12, 2023 02:35 AM GMT
krishani

krishani

Report

අදට (12) යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.

Gallery
ReeCha