වැටුප රුපියල් 2,000ක් දක්වා ඉහළට.. ලංකාවම කතා වුණ වැටුප ගැන මෙන්න සුබ ආරංචියක්...

Report

සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වතු කම්කරුවන්ගේ වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බවයි.

මේ දේ කරන්න බෑ.. පොලීසිය දැඩි වෙයි.. වාහන ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..

මේ දේ කරන්න බෑ.. පොලීසිය දැඩි වෙයි.. වාහන ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..


එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් ය.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..