අනර්ග රැකියා අවස්ථාවක් පිළිබද දැන්වීම් ගැන ඔබ දනුවත්ද...

Central Bank of Sri Lanka Sri Lanka Police Sri Lanka Job Opportunity
By Piyumika Feb 12, 2025 06:48 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

හිටපු අමාත්‍යවරයකු දැමු නඩුවකට ප්‍රවීණයෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු...

හිටපු අමාත්‍යවරයකු දැමු නඩුවකට ප්‍රවීණයෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු...

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පළ නොකරන බව ඔවුන් අවධාරණය කරයි.

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

ඒ අනුව සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ “රැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ පමණක් පළ කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.  

අනර්ග රැකියා අවස්ථාවක් පිළිබද දැන්වීම් ගැන ඔබ දනුවත්ද... | A Scam That Deceives People By Promising Jobs

You may like this video

ReeCha