පාස්කු ප්‍රහාරය ගැන විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... සිවිල් සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි..(VIDEO)
By Sewvandhi
මෙරට විශාල දෙනෙකුගේ දිවි අහිමි කරමින් ක්‍රියාත්මක වූ පාස්කු ප්‍රහාරය ගැන විමල් වීරවංශ මහතා හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
එහිදී එතුමා කියා ඇත්තේ මෙරට සිටින බුද්ධි අංශ ප්‍රධානියෙකුට ඉන්දියාවේ ප්‍රාන්ත බුද්ධි අංශ නිලධාරියෙකු මගින් මෙරට සිදුවීමට නියමිත පාස්කු ප්‍රහාරයෙක් ගැන දැනුම් දුන් බවයි.
ඉන්පසු ඉන්දීය බුද්ධි අංශ නියෝජිතයා හරහා මෙම තොරතුරු සත්‍ය බව තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙරට හමුදා ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇති බව එතුමා සඳහන් කරනවා.
එම සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්..