සිගරට් වර්ගයක් තහනම් කරයි?. මේ ඒ ගැනයි..

World Health Organization Australia Latest Headlines Decision Making
By krishani Dec 16, 2023 01:32 PM GMT
krishani

krishani

Report

ඊ සිගරට් හෙවත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන ලෙස ලොව පුරා රටවල් වලින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

සිගරට් වර්ගයක් තහනම් කරයි?. මේ ඒ ගැනයි.. | A Request To Ban E Cigarettes

ඒ ජගත් සෞඛ්‍ය සංවිධානය විසින් ය.

වැඩිදුරටත් එම සංවිධානය ඉල්ලා සිටින්නේ දුම්කොළවලට සමාන ලෙස සළකා විවිධ රසයන්ගෙන් සමන්විත මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන ලෙසයි.

ඊ සිගරට් වයස අවුරුදු 13ත් 15ත් අතර වැඩි පිරිසක් භාවිත කරනු ලබයි.

සිගරට් වර්ගයක් තහනම් කරයි?. මේ ඒ ගැනයි.. | A Request To Ban E Cigarettes

ඒ හේතුවෙන් ඔවුන් නිකොටින්වලට ඇබ්බැහි විය හැකි බැවින් දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස ද ජගත් සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, මීට පෙර ඔස්ට්‍රේලියාව විසින් එරට ඊ සිගරට් තහනම් කරනු ලැබිණ.

ReeCha