පිරමිඩ ජාවාරම්කරුවකුගේ වටිනා මෝටර් රථයකට ප්‍රදේශ වාසීන් එක්ව සිදු කළ දේ.
Sri Lanka Police
Sri Lanka
Fire
By Wayomi
රන්න,රන්න නැගෙනහිර ,වීරෝදාර මාවතේදී පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා මෝටර් රථයක් ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පිරමීඩ ජාවාරම හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසු වීම හේතුවෙන් මෙය සිදු කර ඇති බවයි.
හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙලෙස ගිනි තබා ඇත්තේ, ඔන්මැක්ස් පිරමීඩ ඡාවාරමේ යෙදී සිටි අයෙකුගේ මෝටර් රථයකි.
