විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO)

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO) | A Protest By The Inter University Student Union

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි තිබෙනවා.

එහිදී පොලිසිය විසින් විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වන්නේ.

වීඩියෝ දර්ශන - Ada Derana 


.

Sponsored By Sarrita Jewellery

විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO) | A Protest By The Inter University Student Union