ළමා අපයෝජන ඔවුන්ට දැනෙන ආකාරය ඔවුන්ගෙන්ම දැනගනිමු..ඔබේ දරුවාටත් මෙම වීඩියෝව පෙන්වන්න...(VIDEO)
By Sewvandhi
අද ඔක්තෝම්බර් පළවෙනිදා.අදට තමයි ලෝක වැඩිහිටි හා ළමා දිනය යෙදී තිබෙන්නේ. ඉතින් මේ ළමයි කියන්නේ කවුද..? ළමයින්ට වන අසාධාරණකම්, අඩත් තේට්ටම්, ලිංගික අතවරයන් රැසක් මේ දිනවල සමාජයේ දී කතාබහට ලක් වෙනවා.
ඉතිං අද දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා,විපක්ෂ නායකතුමා මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ද විශේෂ පණිවුඩ රැසක් ඉදිරිපත් කර තිබුණා.
ඉතින් ළමයින්ට දැනෙන පරිදි, තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කර ඇති විශේෂ වැඩසටහනක් පහතින් දැක්වෙනවා. ඒ මගින් ළමයින්ට සිදුවන අනතුරු හා ඒවාට ළමයින් දක්වන ප්‍රතිචාර ලමයින්ගෙ කටහඬින්ම දැන කියාගමු..
මෙම වීඩියෝව අනිවාර්යෙන්ම ඔබේ දරුවාටත් පෙන්වන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
