ඡන්ද මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට..

Report

පුලස්තිපුර – විජීත ප්‍රථමික විදුහලේ පිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කලබල කලොත් ලේසි වෙන්නේ නෑ 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ..

කලබල කලොත් ලේසි වෙන්නේ නෑ 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ..

අද (21) දහවල් හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පොලිස් නිලධාරියා පුලස්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔයා තාමත් ඡන්දය දාන්න ගියේ නැද්ද බලන්නකෝ දැනට කීදෙනෙක් දාලද කියලා..

ඔයා තාමත් ඡන්දය දාන්න ගියේ නැද්ද බලන්නකෝ දැනට කීදෙනෙක් දාලද කියලා..

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරක්.