විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Air India පරණ ගුවන් යානයක් නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවී ඇති බවයි.
එරට මාධ්‍ය සඳහන් කරන්නේ, Air India ගුවන් සේවයට අයත් යානයක් අසාම් සිට මුම්බායි දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බවයි.
කෙසේ වෙතත් ඉන්දියානු මාධ්‍ය හුවමාරු කරගෙන ඇති අනෙකුත් දර්ශනවල, සියලුදෙනාගේ සහය ඇතිව ගුවන් යානය පාලම යටින් සෙමින් ආපසු ගමන් කරන ආකාරය දැකගත හැකියි.