විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Sep 07, 2024 03:55 PM GMT
Report

අද (07) උදෑසන කාලයේ දී තීරු බදු සහිතව චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි 4200ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආදිවාසි ජනතාවට විශේෂ හැඳුනුම්පතක්...

ආදිවාසි ජනතාවට විශේෂ හැඳුනුම්පතක්...

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව බව වාර්තා වේ.