දුර දිග ගිය ආරවුලෙන් පුද්ගලයෙක් එලොව යයි

Sri Lanka Police Crime Death Funeral Sinhala news
By Mithu Aug 04, 2025 02:29 AM GMT
Mithu

Mithu

Report

තවත් අවාසනාවන්ත ආකාරයෙන් ජීවිත අහිමිවීමක් පිළිබඳව වාර්තාවේ.

ඒ අනුව මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරව්ල රෝහලට ඇතුලත් කිරිමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

ReeCha