හොඳට බලන්න - මේ වගේ පණිවිඩයක් ඔයාටත් ආවද කියලා.. අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (PHOTO)

Latest Headlines Decision Making
By krishani Mar 13, 2024 01:45 PM GMT
krishani

krishani

Report

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යැවීමෙන් කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

හොඳට බලන්න - මේ වගේ පණිවිඩයක් ඔයාටත් ආවද කියලා.. අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (PHOTO) | A Notification From The Department Of Posts

එලෙස කෙටි පණිවිඩය යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීම සිදුකරනු ලබයි.

ඒ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව එහි සඳහන් වන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටයි.

එම නිවේදනය පහතින්,

Gallery
ReeCha