නිරුවතින් වෙළඳසැලට ඇතුලු වු පුද්ගලයා කැමරා ඇසින්..(VIDEO)

theft kurunagala uhumiya naked man weerabu gedara
By Sewvandhi Jul 27, 2021 01:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

අප ක‍ළ විමසීමකදී, මෙම වෙළඳසැලේ හිමිකරු සඳහන් කළේ, රුපියල් 75000ක් වටිනා භාණ්ඩ සොරා ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබනවා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha