අද(24) අලුයම හිකුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලේදී පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන පිටතට පැමිණි යතුරුපැදියක් පණගැන්වීමේ දී හදිසියේම ගිනිගත් සිද්ධියක් වාර්තා විය.