උඩින් යන යතුරුපැදියක්..! අලෙවි වන මුදල මෙන්න..(PHOTOS)

Japan technology motor bike
By Sewvandhi Oct 27, 2021 11:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනේ පියාසර කල හැකි යතුරු පැදියක ස්වරූපය ගත් නවතම රථයක් නිශ්පාදනය කිරීමට ජපානය සමත්ව තිබෙනවා.

මෙම එක් රථයක් අමෙරිකානු ඩොලර් ලක්ෂ 07 ක මුදලකට අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery