මිදුල අතුගාමින් සිටිය දී අතුරුදන් වූ විවාහක තරුණිය හමු වුණ තැන..

Sri Lanka Police Sri Lanka
By Piyumika Jun 18, 2024 09:01 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය දිනෙක මිදුල අතුගාමින් සිටිය දී අතුරුදන් වූ බව පැවසෙන 20 හැවිරිදි තරුණිය හමුවී තිබේ.

අවසානයේ ඔබේ සුනඛ සුරතලාටත් පියාසර කළ හැකිය..

අවසානයේ ඔබේ සුනඛ සුරතලාටත් පියාසර කළ හැකිය..

මෙහිදී දින 04කට පෙර විවාහා වී ඇති බව පැවසෙන මෙම තරුණිය අතුරුදන් වී ඇති බවට තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණේ පසුගිය 16 වැනිදායි.

මෙම තරුණිය මොරටුව ප‍්‍රදේශයේ නිවසක සිටිය දී ඊයේ (17) සොයාගත් බවයි පොලිසිය වර්තා කරනුයේ.

ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකියී..

ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකියී..

ඒ අනුව ඇයව පැහැරගත් බව කියන තරුණයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මෙම තරුණියගේ කලින් පෙම්වතා බවයි පැවසෙනුයේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම තරුණිය පවසා සිටියේ, තමන් කලකට ඉහතදී පැහැරගත් බව කියන අදාල තරුණයා සමඟ ප්‍රේම සම්බනන්ධතාවයක් පවත්වා ඇති අතර දෙමාපියන් එයට දැඩිව විරුද්ධ වී තමන්ව වෙනත් අයෙකුට විවාහ කර දුන් බවයි.

මුහුණු පොත හරහා ත්‍රීරෝද රථයක් මිලට ගත් STF කොස්තාපල්වරයාට සිද්ධ උන ඇබැද්දිය..

මුහුණු පොත හරහා ත්‍රීරෝද රථයක් මිලට ගත් STF කොස්තාපල්වරයාට සිද්ධ උන ඇබැද්දිය..

කෙසේවෙතත් තමන් කිසිදු පැහැරගැනීමකට ලක් නොවූ බවත් පැරණි පෙම්වතා සමග තමන් කැමැත්තෙන් ගිය බවයි එම තරුණිය එහිදී පවසා සිටියේය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%