අද රෑ තමයි රෑ...මුළු ලංකාවටම විශේෂ දෙයක් වෙයි..හැමෝම මේ වෙලාව ගැන අවධානයෙන් ඉන්න..
By Aruna
අලංකාරවත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
රාත්‍රී 9.00න් පසුව උතුරු-නැගෙනහිර අහසේ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාව පැයකට උල්කාපාත 120 ක් පමණ දැකගත හැකි බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

39 හැවිරිදි කතක් සිනමා ශාලාවක සිදුවූ දෙයකින් මිය යයි..ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අත්අඩංගුවට ගනී..
වර්ෂ අවසානයේ දැකිය හැකි ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හදුන්වනු ලබයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියා සිටියේ, එම උල්කාපතයක වේගය තත්ත්පරයට සැතපුම් 22 ක් පමණ වන බවයි.

අද සිට ඉදිරි දින කිහිපය මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න..මේ සතියෙ වෙන්න තියෙන දේ මෙතනින් දැන ගන්න.
පෘතුවිය 3200 පේතොන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගම් කරන විට එම කොටස් පෘතුවියේ වායුගෝලයේ ගැටීම හේතුවෙන් මෙම උල්කාපාත වර්ෂාව ඇති වන බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියා සිටින්නේ.
You May Like This Video