"ජූත් බෝලේ කච්චා කාටේ" - මන්ත්‍රීවරයෙක්ට කපුටු ප්‍රහාරයක්.. සමාජ මාධ්‍යයත් කැලඹී යයි.(PHOTOS)

India
By krishani Jul 26, 2023 12:38 PM GMT
krishani

krishani

Report

ඉන්දීය ආම් ආද්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාඝව් චාඩාට  කපුටු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම කපුටු ප්‍රහාරය රැගත් ඡායාරූපය කැමරා ශිල්පියෙකු තම කැමරා කාචයට හසු කරගෙන ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය කලඹා ඇත.

එම සිදුවීම භාරතීය ජනතා පක්ෂයේ දිල්ලි ඒකකයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ '' ජූත් බෝලේ කච්චා කාටේ" ලෙසයි.

එනම් ''කපුටා බොරුකාරයාට දෂ්ඨ කරයි'' යන්නයි.

කෙසේ වෙතත්, අදාළ මන්ත්‍රීවරයා දුරකථනයෙන් ඇමතුමක් සමඟින් සම්බන්ධ වී සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය රැගත් ඡායාරූපය මහත් ආන්දෝලයක් එක් කළේ ය.

GalleryGalleryGalleryGallery
ReeCha