පුද්ගලයකු මතින් බස් රථය ධාවනය කර, දිවි අහිමි කල බිහිසුණු බස් රථ අනතුර (CCTV VIDEO)

GAMPAHA KALUTHARA BUS ACCIDENT CCTV VIDEO THOTUPOLA JUNCTION
By Sewvandhi Nov 24, 2021 04:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර උතුර, තොටුපල මංසන්ධිය අසල මාර්ගයේ ධාවනය වූ බස් රථයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

කොළඹ සිට අම්බන්ලන්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW