ජනවාරි 17 සිට උසස් පෙළ උපකාරක පන්ති තහනම්.

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Wayomi Jan 07, 2023 04:15 AM GMT
Wayomi

Wayomi

Report

ජනවාරි 17 මධ්‍යම රාත්‍රියේ සිට 2022 උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.

ඒ අනුව 2022 වසරට අදාල අපොස උසස් පෙළ විභාගය එළඹෙන 23 වැනි දා ආරම්භ වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW