නුසුදුසු දේ ලග තබා ගෙන සිටි ජේලර්ට උන දේ ..

Report

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්  අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ  දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය පැවසීය.

එහිදී මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත නිවසක දී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ මොරටුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.