කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැවැන්ත අරගලයක්. ජල බ්‍රවුසර් සහ පොලිසියත් සූදානමින්. (VIDEO)
Sri Lanka Economic Crisis
SL Protest
By Wayomi
මාස 1 කට පෙර
අද (08) නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක නිරත වෙනවා.
ඒ අනුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින අතර වරයා සේවකයින් ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙනවා.
