හෙද සංගමයේ දැවැන්ත උද්ඝෝෂණයක්. (VIDEO)
Sri Lankan protests
Sri Lanka
Ministry of Health Sri Lanka
By Wayomi
සමස්ත ලංකා හෙද සංගමය අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ, හෙද සේවාවේ නියැලී සිටින 40000 කට ආසන්න හෙද නිලධාරීන්ට මෙන්ම හෙද වෘත්තීයේ වත්මන් තත්වය සමිබන්ධයෙන් දැඩිව බලපා තිබෙන ගැටලු ගණනාවක් විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා හා ලේකම්වරයාගෙන් ඉල්ලීම් කලත් ඒ සඳහා අවස්තාවක් නොලැබීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් H.M.S.B. මැදිවත්ත සහ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
