ප්‍රධාන නගරයක හෝටලයක පිපිරීමක්..(PHOTOS)

Police Weligama Hotel a hotel explosion
By Aruna Nov 04, 2021 03:39 AM GMT
Aruna

Aruna

Report

වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක පිපිරීමක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ අද උදෑසන 03:30 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම පිරීම හේතුවෙන් අසල ගෙවල් කිහිපයකටද හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන්කලා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery