මහඑළියේ මැණික් ගැරූ 11ක් කොටු වෙයි..(PHOTO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Latest Headlines
By Piyumika
කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයින් 11ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ මෙහෙයුම දියත් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 38 45 වයස් කාණ්ඩවල පසුවන බගවන්තලාව සහ බලංගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වනුයේ .
