බලන්නකෝ හදිසියේම කව්ද මේ රට පනින උදවිය කියලා ..

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රී 06.00 සිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

බලන්නකෝ කෝලි සිංහලෙන් ෂකීබ්ට කියන දේ ...(VIDEO)

බලන්නකෝ කෝලි සිංහලෙන් ෂකීබ්ට කියන දේ ...(VIDEO)

ශ්‍රී ලංකා ගුවන් ‌හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති. එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ .

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද ඉන්දියාවේ බලා පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.

ඡන්ද මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට..

ඡන්ද මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට..

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් හොංකොං බලා වැඩම කළ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .

අනේ හැබෑට බරට බරේ උස්සන් ගියපු මලුවල පුරවන් ගිහින් තියන දෙයක්..

අනේ හැබෑට බරට බරේ උස්සන් ගියපු මලුවල පුරවන් ගිහින් තියන දෙයක්..

කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .