දෙහිවල වෙඩි තැබීමක්
Sri Lanka Police
Government Employee
Crime
Sinhala news
By Mithu
පසුගිය කාලෙ පුරාවටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ වෙඩි තැබීම් සිදුවීම් වාර්තා විය.අද දිනෙත් එවැනි සිදුවීමක් වාර්තා විය.
ඒ අනුව දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව සඳහන් වේ. දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
