උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

By Hashini Jul 25, 2025 01:38 PM GMT
Report

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (25) පස්වරුවේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

ඒ, කොකාවිල් දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

NPP මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගන්න නියෝග

NPP මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගන්න නියෝග

තොරතුරු වාර්තා වන්නේ මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවටයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ