වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 33ක් වෙනුවෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මීට පෙර රටවල් 7ක් සඳහා එසේ වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කර තිබුණු බව සඳහන්.
ඒ රටවල් අතර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල් සඳහයි.
වාර්තා වන ආකාරයට මෙම ලැයිස්තුවට අදාළ වන රටවලින් ලංකාවට පැමිණීමේ දී වීසා ගාස්තුවක් අය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
එසේම එමඟින් අ.ඩො.මිලියන 66ක වාර්ෂික ආදායමක් රජයට අහිමි වෙන බවත් පවසයි.
ඒ අනුව වීසා ගාස්තු අය නොකරන සම්පූර්ණ රටවල් ලැයිස්තුව පහතින්,
1.United Kingdom of Great Britain and Northern Ireland
2.Federal Republic of Germany
3.Kingdom of the Netherlands
4.The Kingdom of Belgium
5.The Kingdom of Spain
6.The Commonwealth of Australia
7.Republic of Poland
8.The Republic of Kazakhstan
9.The Kingdom of Saudi Arabia
10.The United Arab Emirates
11.Federal Democratic Republic of Nepal
12.People's Republic of China
13.The Republic of India
14.The Republic of Indonesia
15.The Russian Federation
16.The Kingdom of Thailand
17.The Federation of Malaya
18.Japan
19.Republic of France
20.United States of America
21.Canada
22.Czech Republic (Czechia)
23.Republic of Italy
24.Swiss Confederation (Switzerland)
25.Republic of Austria 26.State of Israel
27.Republic of Belarus
28.Islamic Republic of Iran
29.Kingdom of Sweden
30.Republic of Finland
31.Kingdom of Denmark
32.Republic of Korea
33.State of Qatar
34.Sultanate of Oman
35.Kingdom of Bahrain
36.New Zealand
37.State of Kuwait
38.Kingdom of Norway
39.Republic of Türkiye
40.Pakistan
