පිස්සු දොස්තර කෙනෙක්නේ - වෛද්‍ය රක්ෂණ මුදල් ගන්න හිතන් කකුල් කපලා

Report

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 49ක් වූ වෛද්‍යවරයෙකු විසින් රුපියල් කෝටි 5.4 (පවුම් ලක්ෂ 5) ක වටිනා වෛද්‍ය රක්ෂණ මුදලක් ලබා ගැනීමේ අදහසින් තමන්ගේ කකුල් කැපීමක් සිදුකර ඇතැයි අලුත්ම වාර්තාවල දැක්වේ.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

මෙම වෛද්‍යවරයා වූ නීල් හොපර් (Neil Hopper) විසින් සමාගම්වලට වංචාකාරීව මුදලක් ඉල්ලීම සඳහා, තම දෙපතුල් කැපීමේ ක්‍රියාවලියක් කටයුතු කළ බවටයි.

වංචාකාරීකම් පරීක්ෂණවලට අනාවරණය වන්නේ. කෙසේ වෙතත්, ඔහු සෘජුවම තමන්ගේ ව්‍යාධියක් නිසා පතුල් ඉවත් කළේ යැයි පවසමින් එය රක්ත නාලීය ගැටළුවක් බවත්, ඉවත්වීම සිදු නොකළහොත් සියලු ශරීරයට ව්‍යාප්ත විය හැකි බවත් පවසා ඇත.

නමුත් සමාගම්වල පැමිණිලිවලට අනුව, නීල් හොපර් කිසිදු ආබාධයකින් තොරව කකුල් කැපීමේ ක්‍රම සොයා ගැනීමට අන්තර්ජාලයෙන් වීඩියෝ මිලදීගෙන ඇති අතර, තවත් වෛද්‍යවරයෙකුගේ සහයගැනීමෙන් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන අතර, සමාගම්වලට ලබාදුන් වංචාකාරී තොරතුරු සහ පූර්ව සැලසුම් පිළිබඳව විමර්ශනයක් සිදුවෙමින් පවතී.