රන් ආකරයක් කඩා වැටේ - 10ක් ජිවිතක්ෂයට

By Sewvandhi Oct 03, 2023 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

චෙගුටු දිස්ත්‍රික්කයේ භාවිතයට නොගත් රන් ආකරයක් කඩා වැටී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීම සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පතල් කම්කරුවන් 42 දෙනෙකු පමණ රන් ආකරයේ වැඩ කරමින් සිටි බවටයි විශ්වාස කරන්නේ.