වහාම ක්‍රියාත්මක වන පරිදි, ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Sri Lanka Government Gazette Presidential Update
By krishani Jan 03, 2024 04:16 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO) | A Gazette Announcement From Ranil Wickramasinghe

ඒ විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ය.

එම ගැසට් නිවේදනය පහතින්,

Sponsored By Sarrita Jewellery



Gallery
ReeCha