වහාම ක්‍රියාත්මක වන පරිදි, ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ය.
එම ගැසට් නිවේදනය පහතින්,
Sponsored By Sarrita Jewellery